අගමැති මහින්ද රාජපක්ෂ විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද (06) රාත්‍රියේ කැදවා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
මෙම රැස්වීම අරලියගහ මන්දිරයේදී සංවිධානය කර ඇත.
වාර්තා වන ආකාරයට රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම රැස්වීම කැඳවා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
