අදට (2026 මැයි 22) ලිත් මාසයකට පෙර, 2026 අප්‍රේල් මස 22 දින මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් තෙවන පාර්ශයයක් අතට පත්වීම සම්බන්ධයෙන් සිය සංවිධානය කතානායකවරයා ගේ අවධානය යොමු කරමින් ලිපියක් යොමු කළ බවත්,
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 (2023.12.29) අනුව එම ලිපිය ලැබුණු බව හෝ කතානායකවරයා සිය සංවිධානය වෙත තවමත් දන්වා එවා නොමැති බවත් ෆී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරමින් යළිත් වතාවක් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
එම අනාවරණයෙන් පසුව මහා භාණ්ඩාගරය, මහ බැංකුව, වානිජ්‍ය බැංකු කේෂ්ත්‍රය පිළිබඳ ජනතා විශ්වාසය ඇදහිය නොහැකි ලෙස පළුදු වී ඇති බවත්, තැපැල් දෙපාර්තමේන්තුව, අස්වැසුම, NDB බැංකුව, සම්පත් බැංකුව, මාර්ග සංවර්ධන අධිකාරිය, මහජන බැංකුවේ විදේශ විනිමය හුවමාරුව යනාදි දැවැන්ත දුෂණ අක්‍රමිකතා රැසක් වාර්තා වී ඇති බවත්, ජනතා විශ්වාසය බිඳවැටීම නිසා මේ වන විට විදේශීය මිනිමය හුවමාරුව ද දැවන්ත අර්බුදයක ලක්ව ඇති බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇත.
මතු පළ වන්නේ ෆී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ අත්සනින් යුතුව කතානායකවරයා වෙත යොමු කර ඇති එම ලිපිය යි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
