වික්ටෝරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී එවන් මුල්හෝලන්ඩ් සහ බටහිර වික්ටෝරියා කලාපයේ විපක්ෂ නායක සහ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බෙවර්ලි මැක්ආතර් සමග විශේෂ සාකච්ඡාවකට සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර එක්විය.
එහි දී දෙරට අතර සම්බන්ධතාවේ අපූරු මිත්‍රත්වය සහ සහයෝගීතාවය වෙනුවෙන් සිය ස්තුතිය ද පළ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
