ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල කාර්යාලය අසල මේ වන විට විරෝධතාවක් පැවැත්වෙයි.
වාර්තා වන ආකාරයට විරෝධතාකරුවන් විශාල පිරිසක් අමාත්‍යවරයා ගේ කාර්යාලය වටලා සටන් පාට කියමින් විරෝධතාවේ යෙදී සිටියි.
මැති ඇමතිවරුන් ගේ නිවාස ඉදිරිපිට රැස්ව විරෝධතා දැක්වීම පසුගිය දින කිහිපය පුරාම වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
