අප්රේල් 18 වැනිදා සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කර තිබේ.
ලබන 18 වැනිදා ආරම්භ වන පළමු පාසල් වාරයේ සිට දෙසැම්බර් 23 වැනිදායින් අවසන් වන වර්ෂය සඳහා පාසල් පැවැත්විය යුතු පැය ගණන සම්පුර්ණ කිරීමට සඳහා මේ පියවර ගත් බව අධ්යාපන අමාත්යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේය.
ඒ අනුව අතරමැදි නිවාඩු කාල ද ඇතුළත්ව පාසැල් කාල සටහන් විදුහල්පතිවරුන් වෙත මේ වන විට යොමු කර ඇති බව ඔහු ප්රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
