කොළඹ කාසල් රෝහල තුළ මතු නොව දිවයිනෙහි පිහිටි වෙනත් රෝහල්වල ද ගැහැනු දරුවන් පිරිමි දරුවන් බවට පත්කරන්නේ යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නමැති භික්ෂුව පසුගිය දිනෙක හිරු රූපවාහිනි නාලිකාවේ ''සලකුණ'' වැඩ සටහනේ දී ප්‍රකාශ කළේ ය.
එය හිතා මතාම ජාති හෝ ආගම් භේද කිරීමේ අරමුණින් කල ඊනියා ප්‍රකාශයක් බව දැන් තහවුරු වි තිබේ. ඒ, කාසල් විදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන විසින් නිකුත් කරන ලද නිල නිවේදනය හේතුවෙනි.
ඒ අනුව: ජාතිවාදි සහ ආගම්වාදී ගැටුම් ඇති කිරීමේ අරමුණ ඇතිව මෙබඳු ඊනියා ප්‍රකාශ නිකුත් කළ මෙම භික්ෂුවට ඒරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවන්නේ ද...?

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
