ජනතාව මුහුණදී සිටින අසිමීත පීඩාකාරී තත්වය තුළත් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් විසින් සංවිධානය කර තිබුණු නුවරඑළියේ සැනකෙලි දෙකක් මහජනතාවගේ දැඩි විරෝධය මත නවතා ඇත.
වාර්තා වන ආකාරයට මෙසේ නවතා දමා ඇත්තේ කාල්ටන් පෙර පාසල් අවුරුදු උත්සවය සහ නුවරඑලිය නගර සභාව ඇතුලු ආයතන මූලිකවී සංවිධානය කරන ලද නුවරඑළිය අවුරුදු උදානය වසන්ත සැනකෙලිය යන උත්සව දෙක ය.



(මූලාශ්‍රය lanka truth )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
