ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.
ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකථන අංකය ද මාධ්‍යයට ඉදිරිපත් කර ඇත.
ලබන සතිය වන විට තෙල් ප්‍රශ්නයට විසදුම් ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
ඒ අනුව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ දුරකථන අංකය පහත දැක්වෙයි.
මෙම අංකය ඇතුළත් පුවත මෙරට ප්‍රධාන ධාරාවේ පුවත්පතක් මෙන්ම දැඩි ආණ්ඩුව හිතවාදී මාධ්‍ය ජාලයක් වන දෙරණ හී උදෑසන පත්තර වැඩසටහන හරහා ද ප්‍රසිද්ධ කර ඇත.
☎️077-7414241
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
