ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා අද 30 බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ, බණ්ඩාරවෙල නගරය ආසන්නයේදී හරස් කර රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතාවක නිරත වී සිටි අතර ඒ හේතුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද බණ්ඩාරවෙල ක්‍රීඩා පිටිය විවෘත කිරීමට පැමිණීමට බාධාවක් සිදුව ඇත.
වාර්තා වන ආකාරයට ජනතා විරෝධය මධ්‍යයේ ඇමතිවරයා ක්‍රීඩාපිටිය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ නැත.
මෙම විරෝධය විසුරුවා හැරීමට පොලිසිය මැදිහත්වීමක් සිදුකළ බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
