සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනය සඳහා පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ පකිස්ථාන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ .
අදාළ භාණ්ඩ ආනයනය කිරීම් වෙළද අමාත්‍යංශ හරහා සිදුකිරීමට නියමිත බවත් ඊට අදාළ ගිවිසුම් කෙටුම්පත නුදුරේදීම මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තොරතුරු අනාවරණය වේ.=
පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ අමෙරිකා ඩොලර් මිලියන 500 ක ද්‍රව්‍ය අපනයනය කිරීමේ හැකියාව ද පකිස්ථානය සතුය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
