Image

තොරතුරු අක්‍රමිකතාව (Information Disorder) සොයාගන්නේ කෙසේ ද...?

තොරතුරු අක්‍රමිකතාව (Information Disorder) සොයාගන්නේ කෙසේ ද...?

තොරතුරු අක්‍රමිකතාව (Information Disorder) විවිධ ආකාරවලින් ඔබට මුණගැසිය හැකි ය. මේ විවිධ ආකාර වෙන්කර හඳුනා ගන්න ලේසි ම ක්‍රමය මොකද්ද? ඒ සඳහා කරුණු දෙකක් බැලිය යුතු ය. ඒ සත්‍යතාව සහ අරමුණ ය.

සරල වෙන් (Venn) රූප සටහනක් මගින් තොරතුරු අක්‍රමිකතාවයේ ආකාර 3ක් තේරුම් ගත හැකි ය.

මේ ආකාර තුනේ වෙනස තේරුම් ගැනීම ඉතා ප්‍රයෝජනවත් දෙයකි. එවිට නිවැරැදි දේ හොයාගෙන, දකින දේ ප්‍රශ්න කර, නිවැරැදි ප්‍රතිචාර දක්වන්න අපිට පුළුවන්.

නිකන් scroll කරන්න එපා. Feed එක decode කරන්න.

මෙම අන්තර්ගතය කැනේඩියානු International Development Research Centre (IDRC) ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් #Politicslk විසින් LIRNEasia සමග වූ සහයෝගීතාව යටතේ සකස් කර ඉදිරිපත් කරනු ලැබූවකි

Politicslk Sinhala, LIRNEasia සහ IDRC / CRDI

WhatsApp Image 2026 07 05 at 7.42.33 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න