Language Switcher

V2025

අලගියවන්නටත් කොරෝනා : කතානායකව IDH යවලා !

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හටද කොරෝනා ආසාදිත වී ඇති බව තහුවරු වී ඇත.

ඒ අනුව මේ වනවිට අමාත්‍යවරයා ප්‍රතිකාර සදහා යොමුවී ඇති බව වාර්තා වේ.

මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යොමුකර ඇති බවත් වාර්තා වෙයි.