රජය විසින් ඊයේ (03) හඳුන්වා දුන් සහන පැකේජය රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවටද ඔහු අනතුරු අඟවයි.
රජයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට රට තුළ ආහාර උද්ධමනය 22% දක්වා ඉහළ ගොස් ඇති අවස්ථාවක ගන්නා ලද මෙම තීරණය විනාශයක මූල වනු ඇතැයිද ඔහු තව දුරටත් අවධාරණය කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
