අගමැති මහින්ද රාජපක්ෂ අද උදෑසන තිරුපති දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ තිරුපති දේවස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් ද ලබා දී තිබූ බවයි.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඊයේ (23) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ, දෙදින සංචාරයක් සඳහායි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ඊයේ පෙරවරුවේ තිරුපති ගුවන්න්තොටුපොළට ළඟාවිය.
අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ ය ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනක් ද සහභාගී වී සිටිති.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
