මේ වනවිට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.2 දක්වා පහත වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.
මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.
මෙය ලංකා ඉතිහාසයේ අවම විදේශ සංචිත ප්‍රමාණය පැවැති කාලසීමාව බවද මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
