Image

දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ ඩබ්. ඕ. එස්. ප්‍රනාන්දුට උපහාර!

දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ ඩබ්. ඕ. එස්. ප්‍රනාන්දුට උපහාර!

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය බැබළවූ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමය (Sri Lanka Masters Athletics)මගින් සංවිධානය කරන ලද 2026 විශේෂ උපහාර උළෙල 2026 සැපතැම්බර් 27 වන දින දෙහිවල කොන්කෝඩ් උත්සව ශාලාවේදී  උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙහිදී 2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මංගලෝර් හි පැවැති 1 වන දකුණු ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී  (4*400) සහය දිවීමේ ඉසවුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම දිනාගත් ඩබ්. ඕ. එස්. ප්‍රනාන්දු මහත්මිය විශේෂ උපහාරයට සහ ඇගයීමට ලක් විය.

WhatsApp Image 2026 10 06 at 48 AM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න