සතියක් වහන්න : පාලකයන් අහයිද ?

සතියක් වහන්න : පාලකයන් අහයිද ?

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට සතියක කාලයක් වසා දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට වෙන වෙනම ලිපි යොමු කරමින් ඉල්ලා ඇත.

දිනෙන් දින ඉහල යන ආසාදිතයන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව මෙහිදී මහනාහිමිවරුන්ගේ අවධානයට යොමුව ඇත.

වත්මන් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටේ සමස්ත ජනතාවම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බැවින් ජන ජිවිතය සුරක්ෂිත කිරිම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරිම උදෙසා පියවර ගන්නා ලෙස එම ලිපි වල දැක්වේ.

අදාළ ලිපි 2 ක පහත දැක්වෙයි.

 

WhatsApp Image 2021 08 19 at 15.32.24

WhatsApp Image 2021 08 19 at 15.32.25

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න