රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ දුමින්ද දිසානායකට සහ විත්තිකාර කාන්තාවට අද මහාධිකරණය කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ අධි චෝදනා භාර දුන්නේ ය.
විවෘත අධිකරණය හමුවේ අධිචෝදනා භාර දිමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 50000ක මුදල් ඇප සහ ලක්ෂ 20 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළේ ය.
පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණ ඔක්තෝබර් 02 වැනිදා පැවැත්වීමට ද එහිදි විනිසුරුවරයා නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
