Image

අගවිනිසුරුවරයා ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය

අගවිනිසුරුවරයා ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය

විසි දෙවැනි (22) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තීරණාත්මක නඩු විභාගයේ දී  පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ සිය කරුණු දැක්වීමේදී බුද්ධ ධර්මය පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ දී ඊට පිළිතුරු දෙමින් තමන් තීරණ ගනු ලබන්නේ නීතිය පදනම් කරගෙන මිස බෞද්ධ ඉගැන්වීම් පදනම් කරගෙන නොවන බව අග්‍රවිනිශ්චකාරතුමා පැවසීම බුද්ධ ධර්මය නොසලකා හැරීමක් වනවා සේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියට සහ අධිකරණ තීන්දු මගින් ඊට දී ඇති අධිකාරී තීන්දුවලට පරස්පර යැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී ඒල්. පීරිස් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අදාළ සිද්ධිය පිළිබඳ ව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ මහාචාර්ය ජී. එල්. විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

JOL910I

O910I2

O910I3L

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න