වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය සරත් වීරසේකර යටතේ තිබූ ආයතන 2ක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත.
ඊට අදාලව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පහත දැක්වෙයි.
ඊට අනුව අමාත්‍ය සරත් වීරසේකර යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බළකා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන තිබේ.
ඒ හේතුවෙන් මේ වන විට සරත් වීරසේකර ඇමතිට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
