වත්මන් ආණ්ඩුව ශාපලත් වසර 76ක් පිළිබඳව පැවසුව ද මෙතෙක් කලකට වසරක් දෙකක් ඇතුළත මෙපමණ දුප්පතුන් ප්‍රමාණයක් බිහි කළ ආණ්ඩුවක් ඉතිහාසයේ ම නැතැයි ආචාර්ය දයාන් ජයතිලක පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
හොරු ඇල්ලීම සම්බන්ධයෙන් මිනිසුන් ඔය තරමට ම සතුටු වන්නේ නම් එයම පාදක කරගනිමින් ඡන්දය නොතබන්නේ මන්දැයි මෙම සාකච්ඡාවේ දී දයාන් ජයතිලක ප්‍රශ්න කළේ ය.
මතු පළ වන්නේ මහාචාර්ය දයාන් ජයතිලක Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
