Image

නාගරික මන්ත්‍රී හර්ෂණී සදරුවනිට එරෙහි නඩුව එළඹෙන මාර්තු 17වන දා

නාගරික මන්ත්‍රී හර්ෂණී සදරුවනිට එරෙහි නඩුව එළඹෙන මාර්තු 17වන දා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා රජයේ මුදල් වැය කළ බව කියන සිද්ධියට අදාළ නඩුකරය කැඳවන අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කළ බව කියන සිද්ධියකට ඇප මත මුදාහැර ඇති කෝට්ටේ නාගරික මන්ත්‍රී හර්ෂණී සදරුවනිට එරෙහිව ඇති නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා ලබන 2027 වසරේ මාර්තු මස 17වන දා කැඳවන ලෙස  කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති නාගරික මන්ත්‍රීවරිය නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න