කටුගස්තොට පොලිසිය විසින් ජනප්‍රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (25) රාත්‍රීයේදී ඇය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අතර අද (26) දින ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී අදාළ අනතුර සිදුව ඇත.
උපේක්ෂා ස්වරණමාලි පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද හිටපු මන්ත්‍රීවරියක් ද වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
