අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 31 වෙනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ සෙසු සැකකරුවන් වන්නේ, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් ය.
සැකකරුවන් තිදෙනා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබු අතර ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න එම නියෝගය සිදුකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
