රටේ සම්පත් විදේශයන්ට පවරා දීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
හොරණ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩල සම්මේලනයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, මෙම සම්මේලනය සදහා ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
