තෙල් සහ ඇක්‍රිලික් මාධ්‍ය ඔස්සේ නිර්මාණය කළ චිත්‍ර ශිල්පී උපුල් ජයශාන්ත ගේ තෙවන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 2026 ජූනි 6 සහ 7 දිනවල පෙ.ව. 9.00 – ප.ව. 8.00 දක්වා කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වේ.
නිහඬත්වය සහ සෞන්දර්යය අත්විඳීමට කලාත්මක ආරාධනා...!




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
