පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් 1000 බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.
මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ
මෙම තනතුරු සදහා Online ක්‍රමයට ඉල්ලුම් කළ හැකි අවසන් දිනය 2020 දෙසැම්බර් 21 දක්වා දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.
එම තනතුරු පිළිබද වැඩි විස්තර http://www.health.gov.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
