ඉදිරි පැය 12 ක කාලගුණ තත්ත්වය සම්බන්ධව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අද (01) රතු නිවේදනයක් නිකුත්කර ඇත.
පසුව එය එළඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවත් සඳහන්.
මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන්කර මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේ දී ඇතුළු විය හැකි බවත් එහි දැක්වෙන අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
