ගංජා ග‍්‍රෑම් 07 ක ප‍්‍රමාණයක් ළග තබා ගැනීමටත්, සිය ගෙවත්තේ ගංජා පැල හතරක් වගා කර ගැනීමටත් මෝල්ටා රාජ්‍ය එරට පුරවැසියන්ට අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ.
මීට අදාලව පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද පනතට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලැබී තිබේ.
කෙසේ වෙතත් ප‍්‍රසිද්ධියේ ගංජා පානය කිරීමට අවසර නොලැබෙන අතර, දරුවන් ඉදිරියේ ගංජා පානය කිරීම දඩයකටත් යටත් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
