Language Switcher

Ad

Ad 01

V2025

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.

මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත් වේ.

පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම තරඟ වැදීමට නියමිතය.

පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගී වන අතර ඉන් තරග 2ක් ඉන්දියාවේදීත් තරග 5ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට නියමිතය.

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 2 වන දින පැවැත්වේ