හොං කොං ගුවන් තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථය තුල ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබේ.
එලෙස ගුවන් යානය ලිස්සාගොස් මුර සංචාරයේ නිරත වාහනය ගැටී පසුව මුහුදට වැටී තිබේ.
මුර සංචාරයේ යෙදී සිටී පුද්ගලයින් 4 දෙනෙකුගෙන් දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති අතර උතුරු ධාවන පථයේ කඩා වැටීමට හේතුව නිලධාරීන් විමර්ශනය කරයි.
තවත් ධාවන පථ දෙකක් ක්‍රියාත්මක වේ.
හොඳ ආරක්ෂිත වාර්තාවක් ඇති හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වසර ගණනාවකට පසු සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකි.
අතීතයේ ඉන්දියාවේ තිබූ නගර ලංකාවට ආදේශ කළ, මීවනපලානේ ජම්බු අනුගාමිකයන්ට වර්තමානයේ ලේඛනගත සාක්ෂි සහිත තහවුරු කරගත හැකි පිළිතුරක්
මංගල සමරවීර යනු හුදෙක් දේශපාලනඥයකු පමණක් නොව, නවීන ලිබරල් මතවාද ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට වෙහෙසුණු දූරදර්ශී නායකයෙකි.
මීට වසර පහකට පෙර සියල්ල අවාසනාවන්ත ලෙස අවසන් නොවී තිබුණා නම් අද හිමිදිරි උදෑසනම මගේ දුරකතනයෙන් මෙහෙම ඇමතුමක් ගන්නට තිබුණා.
සේනක බිබිලේ අතුරුදන් වූයේ ඖෂධ මාෆියාව පිලිබඳව කතා කරන්න ගොස් බවත්, තමන් ගේ දරුවන්ට තාත්තා නැතිවෙයි යන බිය තියාගෙන වුව ද මේ හෙළිදරව්ව කළ යුතු යැයි පුරවැසියො සංවිධානයේ කැඳවුම්කරු කැළුම් අමරසිංහ පැවසී ය.
මං ජාතික රූපවාහිනියේ මාධ්‍යරූප සහ සජීවිකරණ ඒකකයේ සේවයට එක් වුණේ 1982 දි. හෙවත් රූපවාහිනිය පටන්ගත් වසරෙ දි.
මගේ සිංහල කතාව උඹට නොතේරෙන බව දනිමි.
මඩකළපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් ප්රතිකාරක යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් මාර්තු 31 වෙනිදා සිට විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන් නවතාදමා ඇත.
දිවයිනට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් පවතින කාලගුණ තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇත්තටම මේ අදහස ටිකක් විවාදාත්මකයි.
රජයේ වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොගය ප්‍රමාණවත් වන්නේ මෙරට දින පහක සහල් අවශ්‍යතාව සපුරාලීමට පමණක් බව අනාවරණය වේ.
කුඩුකාරයන්ට එරෙහිව ජනාධිපතිවරයා බරපතල අනතුරු ඇගවීමක් කරන අතරවාරයේ රටේ සියලු මාධ්‍යවලටත් ලොකු පණිවුඩයක් දෙයි...
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මතභේදයට තුඩුදුන් ටෙන්ඩරයේ පළමු ගල් අඟුරු තොගයෙන් ඩොලර් මිලියන 02කට අධික පාඩුවක් අය කර ගැනීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී මූලික පාදම වූ සංස්කෘතික සහ සභ්‍යත්ව සාරධර්ම ඊට අවශෝෂණය කළ අතිපූජනීය බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගේ ගෞරවයට සහ යහපැවැත්මට මුවා වෙමින් ක්‍රියා කළ පිරිසක් මෙවැනි නීතී විරෝධි ක්‍රියාවක නිරතවීම අතිශයෙන්ම බැරැරුම් තත්ත්වයක් බවත්,
වසන්ත සිරිවටගොඩ යනු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උගත් පුද්ගලයෙකි; මේ වන විට හෙතෙම නීතිඥයෙකි; නීතිඥයකු වුව ද සරල පුද්ගලයෙකි. හෙතෙම රටේ: සමාජයීය, දේශපාලන, ආර්ථික මෙන් ම ආගමික පසුබිම සම්බන්ධයෙන් ද නිරන්තර අවදියෙන් සිටින්නෙකි; ඒ සම්බනධයෙන් සිය අදහස් ඍජුව පවසන්නෙකි; සරල භාෂාවෙන් ලියන්නෙකි.
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගත වන ගුවන් මගීන්ගෙන් අය කෙරුණු ඇමරිකානු ඩොලර් 60ක අපගමන බද්ද ඉවත් කිරීමේ තීරණය පළමුවරට ක්‍රියාත්මක වූයේ 2020 වසරේදී, එවකට රාජපක්ෂ පාලන සමයේ දී ලබාදුන් කැබිනට් අනුමැතියට අනුව බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයේ, කලක් “වී ගබඩාවක්” ලෙස හෙළා දැමුණු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ, 2020 දෙසැම්බර් 28 වන දින මාගේ මුලිකත්වයෙන් යුක්රේනියානු සංචාරකයන් රැගෙන ඒමත් සමඟ නැවත ක්‍රියාශීලී ගුවන් තොටුපළක් බවට පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

