බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.
එරට වේලාවෙන් අද පෙ.ව. 10:08ට හට ගත් එම භූකම්පනය රික්ටර් මාපකයේ 5.5ක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසීය.
මෙම භූමිකම්පාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද දැණුනු බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
