මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටී.
ඉදිරිපස විදුලි පහන් ආලෝක දල්වාගෙන හා වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය කිරීමට රියදුරන් වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ .
එමෙන්ම පාලනය කර ගත හැකි වේගයකින් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට වඩාත් අවධාරණය කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
