රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරමින්, මියගිය විදේශ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමු, පාර්ලිමේන්තු විවාද සහ සමාජ මාධ්‍ය හරහා එකිනෙකට පරස්පර විවිධ අදහස් සැක සංකා මතු කරමින් පවතින්නේ යැයි දිනන දකුණ සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම සංවිධානය වැඩි දුටත් සදහන් කරන්නේ මෙම මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදු කරන ලෙස කරන ලෙසයි.
මතු පළ වන්නේ දිනන දකුණ සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
