ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයෙන් මරණ දඬුවම අයින් කළ යුතු ද නැති ද යන්න විවාදාත්මක අදහසක් බවත්, මිනිස්සු මරණ දණ්ඩනයට බිය නම් ඊට අදාළ වැරැදි නොකර සිටිය යුතු යැයි ද නීතිඥ අනුර හෑගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Anura Hegoda youtube නාලිකාව තුළ කළ අදහස් දැක්විමක දී ය.
මතු පළ වන්නේ නීතිඥ අනුර හෑගොඩ පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
දණ්ඩනීති සංග්‍රහයෙන් මරණ දඬුවම අයින් කළ යුතු ද, නැද්ද? - නීතිඥ අනුර හෑගොඩ (වීඩියෝ)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
