දරුවන් ශික්ෂණය කිරීම සම්බන්ධයෙන් නූතන විද්‍යාත්මක ක්‍රියාමාර්ග දියත් කිරීමට එරෙහිව මහා පරිමාණයෙන් මඩ අවලාද ප්‍රචාර ගෙන යන අතර, ජේෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද සිරිවර්ධන සරළ සහ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.
සිරස රූපවාහිනිය විකාශනය කළ ජාතික මෙහෙවරට වැඩ සටහනට එක් වෙමින් මනෝ වෛද්‍යවරයා අවධාරණය කළේ, මානසික රෝගී තත්වයන්ගෙන් පෙළුණු මැති ඇමතිවරුන් පිළිබඳව පසුගිය ආණ්ඩු කාලවල දී දැක ගත හැකි වූ බවයි.
දරුවෙකුට හිංසාකාරී දඬුවම් කිරීමෙන් මනස තුළ හට ගන්නා රසායනික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ද පොදුවේ සියළු දෙනාට තේරුම් ගත හැකි සරළ ආකාරයෙන් විග්‍රහ කරනු ලැබීය.
පහත දැක්වෙන වීඩියෝව අවසන් වෙන තුරු නරඹා වෛද්‍යවරයා ඉදිරිපත් කරන විද්‍යාත්මක කරුණු හොඳින් අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වී පවතී.
(lankatruth)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
