ලංකාවේ මේ වන විට විශ්වවිද්‍යාල 17ක් පමණ තිබුන ද ඒ සියල්ල නන්නත්තාර වී ඇතැයි ද, එබැවින් 'අන්තරය' යනුවෙන් හඳුන්වා ගත් පිරිසක් නටන 'ජවුසම' ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා දියත් කළ තවත් එක් ක්‍රියාවක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
විශ්වවිද්‍යාල තුළ පවත්නා දේශපාලනය යනු තමන්ට මතක ඇති කාලයේ සිට ජනතා විමුක්ති පෙරමුණ පක්සයෙහි දේශපාලන කාර්යාල යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
