දැවේ ,දැදිරි වී මවු ළැමක දරු කය
මුවේ කිරි සුවඳ මගෙ දුවගෙ මතකය
ලොවේ බල පු'ලිඟු එක සිවුරු අතක ය
දුවේ, දවාපන් මගෙ නිවට චිතකය!
අනුරාධා නිල්මිණි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
