යෝෂිත ගේ බිරිඳ නමින් ඕස්ට්‍රේලියාවේ නිවාස තුනක් - සුදන්ත හෙළි කරයි (වීඩියෝ)

යෝෂිත ගේ බිරිඳ නමින් ඕස්ට්‍රේලියාවේ නිවාස තුනක් - සුදන්ත හෙළි කරයි (වීඩියෝ)

යෝෂිත රාජපක්ෂ ගේ බිරිඳ වන නිතීශා ජයසේකරට මෙල්බන් නගරයේ නිවාස තුනක් ඇතැයි you tube නාලිකා හිමිකරුවකු වන සුදන්ත තිලකසිරි පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ Sudaa Creation you tube නාලිකාව තුල කළ අදහස් දැක්වීමක දී ය.

නිතීශා ජයසේකර මේ වන විට හතවන නිවස මිලදී ගැනීම සදහා පිඹුරුපත් සකසමින් සිටින බව ද සුදන්ත හෙළිදරව් කළේ ය.

මතු පළ වන්නේ සුදන්ත තිලකසිරි කළ හෙළිදරව්ව අන්තර්ගත සම්පූර්ණ විඩියෝව යි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න