ජනාධිපතිවරයා මෙවර තෛපොංගල් දිනයේ යාපනයට ගොස් කළ කී දෑ සියල්ල ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු කළ දෑ බව තමන් අනුමාන කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
නමුත් ඇත්ත ප්‍රශ්නය පවතින්නේ බලය බෙදාගැනීම නමැති කරුණ පිළිබඳව වුව ද අපි කිසිවකු තවමත් ඒ සඳහා පිළිතුරක් නිර්මාණය කරගෙන නැතැයි ද දීප්ති අවධාරණය කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
