මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනූව මංගල සමරවීර අමාත්‍යවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) ජනාධිපති සිරිසේන වෙත යොමුකර ඇති අතර එහි පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
අමාත්‍යවරයා මේ තීන්දුව ගෙන ඇත්තේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය සැලකිල්ලට අරගෙනය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
