තැපැල් ජන්ද ගණනය කර අවසන් වෙමින් ඇති අතර මේ ආසන මට්ටමින් ජන්ද ගණන් කිරීම අරඹා ඇත.
ඒ අනුව තැපැල් ජන්ද ප්‍රතිපලය තුල ගෝඨාභය ඉදිරියෙන් සිටින නමුත් ආසන අනුව සිදුවන ගණනය කිරීම්වලදී සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ තිබේ.
උතුරු නැගෙනහිර ජන්ද වර්ජනයක් පොදුජන පෙරමුණ අපේක්ෂා කළත් මේ වන විට එම තත්ත්වයත් මුළුමනින්ම වෙනස් වෙමින් සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණ ඇත.
තැපැල් ජන්ද ප්‍රතිපල මත මාතර සහ ගම්පහ යන ආසන වල 60% ක් අපේක්ෂා කර සිටියත් මේ වන විට වාර්තා වන්නේ එම අපේක්ෂිත කිසිඳු ප්‍රතිපලයක් පොදුජන පෙරමුණට නොමැති බවය.
ඒ අනුව නුවරඑළිය, බදුල්ල , කොළඹ, ඇතුළු දිස්ත්‍රික්ක 11ක බලය සජිත් ප්‍රේමදාස මේ වන විටත් බලය තහවුරු කරගෙන ඇති බවට තහවුරු වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
