දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම තහනම් කර ඇතැයි පොලීසිය පවසයි.
දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ගමන් කිරීම හේතුවෙන් බහුලව රිය අනතුරු සිදුවීම සැළකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පසුගිය 10 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර, ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව සහ රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය මෙම තීරණය ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
