පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන 'සමාජවාදී අපේක්ෂකයා' ලෙස දුමින්ද නාගමුව සහෝදරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (04දා) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුවිය.
එම අවස්ථාවට පෙ.ස.ප. ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු සහෝදරවරු පිරිසක් සහභාගි වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
