අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ( ඔක්තෝබර් 01) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 වසරේදී පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පරික්ෂණවලට අදාළව බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
