මල්වතු ඔය කප්පච්චි ප්‍රදේශයෙන් හරස් කර ඉදිකිරීමට සුදානම් වන දැවැන්ත වේල්ල සහ ජලාශය හේතුවෙන් තන්තිරිමලේ අවට ඇති අවශේෂ කැළෑ සහ විල්පත්තුව වනය දැවැන්ත පාරිසරික අනතුරකට මුහුණ පා ඇතැයි වාර්තා වෙයි.
සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ රවීන්ද්‍ර කාරියවසම් නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ වන විනාශය සම්බන්ධව ආණ්ඩුව වගකිව යුතු බවය.
ඒ සම්බන්ධ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
