මීළඟ ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රට පුරාම ඉල්ලා සිටින්නේ යැයි තමන් දන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.
නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන යන තැන්වලින් ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
