සංචාරයක් සදහා ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත‍්‍රා අද (07) පස්වරුවේ මෙරටට පැමිණ ඇත.
ඉන්දීය ගුවන් සේවයට අයත් යානයකින් ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා පැමිණ ඇති අතර ඒ සමග හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණි බවද වාර්තා වෙයි.
දින 02ක් මෙරට රැඳී සිටින ඔහු ආණ්ඩුවේ ප‍්‍රධානීන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. මෙරට රැඳි සිටින කාලයේ දී ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ඉහළ පෙලේ සාකච්ඡා වට කිහිපයකට ද එක්වනු ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
