සුහුරු තාක්ෂණය භාවිත කොට මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ දී අද (31) විවෘත වෙයි.
ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එය ජනතා අයිතියට පත් කරන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
කොට්ටාව මාකුඹුර හයිලෙවල් මාර්ගය අසල එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
