ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධ විවාදය අද (13) පාර්ලිමේන්තුව උනුසුම් කල අතර විවාදය අවසානයේ ඒ සදහා ජන්ද විමසීමක් අවශ්‍ය බව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් වෙතින් යෝජනා කෙරිණ.
එහිදී කතානායක කරූ ජයසූරිය අදාල ජන්ද විමසීම සම්බන්ධව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගේ අවධානයට යොමු කළ අතර එහිදී ඔහු පවසා සිටියේ ජන්ද විමසීමක් අනවශ්‍ය බවය.
නමුත් යලිත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ විරෝධය දැක්වූන අතර තත්ත්වය සමතයකට පත්කර ගත හැකි වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැදිහත්වීමෙන් පසුවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
